Wednesday, 25 May 2011

කළු සුදු කියා නැත; ඇත්තේ අළු පාටයි


පුද්ගලයන්ට, යම් ක්‍රියාවන්ට, මූල ධර්මයන්ට, හැදියාවන්ට සහ සද්ගුණය ගැන කතා කරද්දී ‘හරි වැරදි කියලා එක පැත්තක් නැහැ’ කීම අහන්නට පුළුවන්.

ඉංග්‍රීසියෙන් කියද්දී good and evil වගේම සිංහලෙන් කියද්දී ද ‘හොඳ නරක’ යැයි සඳහනක් වන්නේ ඇයි? නිතරම හොඳ මුලින් සඳහන් වන්නේ ඇයි?
කළු සහ සුදු නැත්නම් අළු තියෙන්නට ද බැරි ය. අළුපාට නම් කළු සහ සුදු පාටවල්හි සංකලනයකි. ඒ නිසා අළු ගැන කියන්නට පෙර කළු ගැන හා සුදු ගැන කියා පැහැදිලි කරගත යුතුය.
සද්ගුණය ගැන සාකච්ඡාවක දී හොඳ මොනවා ද, ඊ ළඟට නරක මොනවා ද යන්න පැහැදිලි කරගත යුතුය.
ආර්ථික ක්‍රමයක් ගැන සොයා යෑමක දී එකක් හොඳ නම් අනික නරක නම් සංකලනයක් කුමකට ද? නරක පැත්තෙන් ඇබිත්තක් වත් ගා ගෙන එය අළුපාට යැයි කියන්නේ ‍කුමකට ද? දෙපැත්තම එකයි යයි කියද්දී අදහස් කරන්නේ අළුපාටින් යුතු වීම නොවේ ද?
සද්ගුණය ගැන කතාබහක දී යාන්තමින් හෝ නරක ගෑවිච්ච විට (අළුපාට වූ විට) තව දුරටත් එතැන ‘සද්ගුණයක්’ තියෙන්නක් වන්නේ කොහොම ද?
හොඳක් කරන්නට යන අයෙක් විසින්

Tuesday, 24 May 2011

2012-12-21 ලෝක අවසානයද?

                                    2012 දි මෙ ඇති වනවාය කියන ලොක විනාසය ලෝක විනාසයක්මද? එහෙම නැතිනම් පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන විනාසයක් ද?  දැනට පවතින කරුනු මත පහදිලිව පෙනේන්නට තිබෙන්නේ මෙය පුර්න වශයෙන් සිදුවන ලොක විනාසයක් නොවන බවත්, පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන මහා විනාසයක් බවයි. මෙම විනාසය විවිදා කරයෙන් සිදුවන බව විවිද පුද්ගලයන්ගෙ මතයයි. 


මේන් අන්දොලනාත්මක කරුන නම් ක්‍රි.පු 2000 දි පමන දකුනු මෙක්සිකොවේ ජිවත් වු ගණිතය, විද්‍යාව හා තාරකා විද්‍යාව ගැන  දියුනු දැනුමක් සහිත 2012.12.21 දිනේන් ලෝකයේ අවසානය සනිටුහන් කරමින් දින දර්ශනයක් නිර්මානය කල මායා වරුන්ගේ අනා වැකියයි. තවද පිට සක්වල ජිවින් ගේ ආක්‍රමනයක් නිසා මහා විනාසයක් සිදුවන බව තව මතයක්. ඊට අමතරව විශාල උල්කාපාතයක් කඩා වැටිමෙන් මෙ විනාසාය සිදුවන බව තව මතයක්. මේයින් අවසාන මත දෙක සම්බන්දව  හරි හැටි නොදන්නවා සේම ඒ පිලිබදව ඒ තරම් විස්වසයක් ද නැ. නමුත් උල්කවක් සම්බන්දවද මයා වරුන්ගේ අනවැකිය සමග සිදුවිමටද නොහැක්කක් නොවේ. මයා වරුන්ගේ අනා වැකිය සම්බන්දයෙන් මා තුල ඇත්තේ ලොකු විස්වාසයකි.  ඒ පිලිබදවනම් දැන ගැනිමට හැකි වන්නේ 2012.12.21 ම තමා. ත.
    
                                                   


                                                    


 

Monday, 23 May 2011

ලොකුම බොරුව

ඔන්න අද මම මගේ බ්ලොග් එකේ දාන්න යන්නේ එහෙන් මෙහෙන් හොයා ගත්ත්තු විහිලු කතා ටිකක්‌.. පින්තූර වල තිබුන දේවල් සිංහලෙන් බලන් ලියද්දි අකුරු වැරදිලානම් සමා වෙන්න ඔනා.. :D ඔයාලටත් පුලුවන් කැමතිනම් ඇවිත් බලලා යන්න :D


                          1
ඔන්න මේකයි සීන් එක එදා මහා මුසල දවසක්. මොර සුරන වැස්සේ එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුනා ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද බල්ලා බුරන්නේ කියල බලන්න. බලනකොට තඩි නයෙක්. පස්සේ මම නයාට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තිය ඇවිල්ල බලනකොට නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියාද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා ...


2
ගණුදෙනුව

මසුරු මිනිසා දෙවියන් වහන්ංසේ හමු විය.....

මසුරු මිනිසා:-  දෙවියනී රුපියල් කෝටියක්‌ ඔබට කොයිතරම් වටිනවාද?
දෙවියන් වහන්ංසේ:-  රුපියල් කෝටියක්‌ මට සත පනහක්‌ තරම්වත් වටින්නෙ නැහැ
 මසුරු මිනිසා:- අවුරුදු කෝටියක්‌ ඔබට කොයිතරම්නම් කාලයක්‌ද?
දෙවියන් වහන්ංසේ:-  තත්ත්පරයක්‌ තරම්වත් නැහැ...
මසුරු මිනිසා:- එහෙහෙනම් දෙවියනී මට ඔබ වහංසේගෙන් සත පනහක්‌ දෙන්න..
දෙවියන් වහන්ංසේ:-  තත්ත්පරයක්‌ ඉන්න.. :D
                                   
                                                                         3
ක්‌ෂ්නික කෝපය

විනිශ්චයකරු:- යුෂ්මතීට විත්ති කරු පහර දුන්නේ ක්‍ෂනික කෝපයෙන්ද?

පැමිණිලී කාරිය:- නැහැ ස්‌වාමිණි බෙලෙක්‌ කෝප්පෙකින් 


4
අප්‍රිකාව

සමාජ අධ්්‍යනය ගුරු තුම පාඩම අතර තුර පන්තියේ දගලමින් සිටි

ලෝකයේ මිළ අධිකම සිතුවම්

ඔයාල දැකල තියෙනවද ලෝකයේ මිළ අධිකම චිත්‍ර.ලෝකයම කතා බහ කරන,අති ප්‍රසිද්ධියක් උසුලන සිත්තරන්ගෙ සුප්‍රකට සිතුවම් පහක් පෙළගස්සවා ඒවාට මිළගණන් ඉදිරිපත් කර ඇත.
බලන්නකො පහලින් තිබෙන්නේ පිළිවෙලින් වැඩිම මිළක් තබා ඇති සිතුවමේ සිට ක්‍රමයෙන් මිළගනන් තබා ඇති අන්දම.
                                                           1
ගස්ටාව් ක්ලිම්ට්ව සිතුවම් කරන ලද ඇඩෙලි බ්ලොච්-බෝ ගේ සිතුවමේ මිළ ඩොලර් 135,000,000 කි.මෙය රොනල්ඩ් එස්.ලෝඩර් විසින් 2006 වසරේදී මිළදී ගනු ලැබීය.

2
සුප්‍රකට පැබ්ලෝ පිකාසෝගේ
Garcon a al Pipe නම් සිතුවමට

Sunday, 22 May 2011

ඕනම රටකට Free call ගන්න....


IDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ... ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free call ගන්න.

මේකයි Site  එක..

 http://www.evaphone.com/locale/en

ඕනනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්.. නැත්නම් නිකන් Register නොවී Call ගන්නකොට පොඩි Add එකක්‌ දානව තත්ත්පර 30ක වගේ...  මේකෙ Register වෙන්නම ඕන නැහැ Call ගන්න..



හැබැයි මෙහෙම දෙයක්‌ තියෙනවා.. ඒක තමයි මෙකෙන් ගන්න පුලුවන් Free Calls 2ක්‌ විතරයි.. ඕකටත් පොඩි විසදුමක්‌ තියෙනවා... ඒක තමයි IP Address  එක Change කරන එක...
ඒකත් කරගන්නවනම් මෙන්න මේ Site එකට ගිහින් Download  hide my IP  යන තැනින් ඒකත්  කර ගන්න.
  www.hide-my-ip.com

මේකේ Call ගන්න නම්  මුලින්ම ඕන රට Select  කරන්න...අපි හිතමු ලංකාවට ගන්නවා කියලා.. එතකොට 94 කියල වැටෙනවා.. ඔයාලට තියෙන්නේ ඉතුරු ඉලක්‌කම් ටික ගහන්න.. ගහලා Call එක ගන්නකොට Adobe Flash player Settings menu එකක්‌ එයි..  ඒක Allow  කරලා Close  කරලා දාන්න.. ඒ වගේම තමයි ලංකාව විතරක්‌ නෙමෙයි වෙන ඕනම රටකට ගන්නත් පුලුවන් ..
දැන් හරි ඕන තරම් call ගන්න. වැඩේ කොහොමද කියලා පොඩි comment  එකකුත් දාලා යන්න.

Saturday, 21 May 2011

පියාණනී...

2011/05/21  ගෙදර ඉන්න කම්මැලී.. මගෙ යාලුවෙක්‌ ඉන්නවා ගෙවල් ලග.. හවස 6.30 යි.. ඒ පැත්තට යන්න කියලා එලියට බැස්‌සා.. වට පිට බල බල පයින්ම ආව යාලුවගෙ ගේ ලගට.. ගෙට ගොඩවෙලා ටිකක්‌ කතා කර කර ඉද්දි යාලුවගෙ අම්මා හොදට කවිකියන්න පුලුවන් කෙනෙක්‌ කියලා දැන ගත්තා.. එයාගේ තාත්තාගේ පරන අතීතෙ මතක්‌ කරන ගමන් තමයි එයා උන්නෙ... මගෙත් තාත්තා නැහැනේ.. :( මමත් අසාවෙන් එවා අහගෙන උන්නා.. අද මම බ්ලොග් එකේ දාන්නෙ ඒ අම්මා  එයාගෙ පියාට ලියපු නිසැදසක්‌... නිස්‌කලංකව කියවගෙන ගියොත් ඔයාලට තේරෙයි ඒ පද පේලි වල තියෙන කතාවෙන් කියවෙන අර්ථය... ඒ දේ මගේ හිතට ගොඩාක්‌ බැදුනා.. මම ඒ අම්මගෙන් එයාගේ නිසැදැස මගේ බ්ලොග් එකේ දාන්න අවසරය ඉල්ල ගත්තා.. මේ තියෙන්නෙ ඒ නිසැදස..


දවසේ මෙහෙවර නිම කොට...
ගෙට ගොඩ වන පියාණනේ..
දෝතින් අප තුරුලටගෙන...
සිප සනසන පියාණනේ...
සිහි වී ඔබෙ පිය සෙනෙහස...
දෙනෙත් වසා ගලන කදුළු...
ඔය දැතින් පිස දමන්න..
අද නුම නැ පියාණනේ...
සොහොන වසා සුදු පාටට....
වැතිරුනාට අරලියමල්...
ඒ සුවදින් බැ මකන්න...
නුබේ සුවද පියාණනේ...
හිරු බැස යන සැන්දැවේ...
සුදු අරලිය මල් අරගෙන..නුබේ සොහොන අතුරාලා.. සැන සෙන්නම් පියාණනේ...
  ඩබ්. විනිප්‍රීඩා පීරිස්‌

Friday, 20 May 2011

මෙන්න මැජික්‌ කරන විදිය... :D

මැජික්‌ කියන්නේ ලෝකේ තියෙන තියෙන හොද විජ්ජීයාවක්‌නේ... මැජික්‌ කිව්වම ඉතින් නොදන්න කෙනෙක්‌ නැති තරම්...ඔයාලත් දන්නවනෙ දැකල තියෙනවනෙ මැජික්‌. බලන් ඉන්න පුදුමයි. සමහර දේවල් ඇත්තටම මේවා කරන්නේ කොහොමද  කියලා හිතෙනවා.. මට හිතුනා ඔයලට මැජික්‌ කරන්නේ කොහොමද කියලා බලගන්නත් එක්‌ක වීඩීඔ ටිකක්‌ දාන්න.... මමනම් මේ විඩිඔ දැක්‌කේ එලකිරි ඩොට්‌ කොම් එකේ... :) මේ වීඩීඔ  එකින් එකට ඔයලට හරිම පහසුවෙන්ම ඉගෙන ගන්න පුලුවන්...මේවා කරන්න හරිම ලේසියි.. ටිකක්‌ තනියම පුහුණු වීම තමයි වැදගත්.. කොහොමද මැජීක්‌ එකක්‌ දෙකක්‌ අල්ලගත්තට පස්‌සේ තියෙන ගතිය.. යාලුවෙක්‌ට දෙන්නෙක්‌ට වැඩ කැල්ලක්‌ දෙකක්‌ දාල පෙන්නන්න. මැජික්‌ වල ඇත්ත තත්වෙ දැක්‌කට පස්‌සේ ඔයාලටම හිතෙයි අයියෝ මේකටද මැජික්‌ කරන්නෙ කියලා..
මෙතනදි සිද්ද වෙන්නෙ මාර රැවටීමක්‌..ඔයාලම බලලා ඉගෙන ගන්නකෝ එහෙනම්.. :D
එහෙනම් වීඩීඔ බලමු..