කිසිම අභියෝගයක් නෑ, මේ වැඩසටහන තමයි දැනට ලෝකේ අංක 1 අන්තර්ජාල මුදල් ඉපැයීමේ වැඩසටහන.
අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් හොදම, අංක එකේ, USA පේටන්ට් බලපත්රැයක් සහිත, ආරම්භ කිරීමට නොමිලේ $10 ක් ලබා දෙන සහ විශ්වාසනීයම සේවාව හා එකතුවීමට ඔබත් කැමතිද? මෙය ගැන විස්තර දැනගැනීමට දැන්ම මාගේ Web Site එකට ගොස් විස්තර ඉතාමත් සරලව සහ සිංහලෙන් කියවා අදම එකතු වන්න.. අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් සෙවීමට අප ඔයාලාට නිරන්තරයෙන් උදවු කරන්නෙමු.
මා එයින් හම්බ කල මුදල් ලබාගත් සාක්ෂියක් මෙහි දමා ඇත. එයට ගොස් බලන්න. මා මෙය ආරම්භ කලේ ඔවුන් නොමිලේ ලබා දෙන $10 භාවිතා කරමිනුයි. අද වන විට මා මෙයින් $ 500 කට වඩා ආධායමක් ලබා ඇත්තෙමි. ඉතා ලෙහෙසියෙන් $ 40 ක් වැනි මුදලක් යොදවා $ 120 ක් සොයා ගැනීමට මෙය භාවිතා කිරීමෙන් හැකි වේ. අදම මේ දැන්ම ඇවිත් තොරතුරු සිංහලෙන්ම දැනගන්න.. අන්තර්ජාලය හරහා මුදල් හම්බ කරන සාර්ථක අයෙකු වන්න.. හිත හිත ඉන්න එපා.. අදම මේ දැන්ම එන්න.. මුලින්ම මේකෙන් රෙජිස්ටර් වෙන්න
http://images.neobux.com/imagens/banner9.gif
Wednesday, 30 January 2013
Monday, 27 June 2011
Rio 2011
බ්ලූ (නිලූ) නැමති ඇතිකරන නිල් මැකෝ ගිරවා, එම සත්ව විෂේශයේ අවසාන පිරිමි සතා ලෙස සොයාගත් පසු, වර්ගයා බෝ කරගැනීමට ඌ රියෝ ද ජැනයිරෝ වල පිහිටි පක්ෂි සංරක්ෂන මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි. එහි සිටින ජුව්ල් නැමති ගැහැනු සතා, කැලයේ සිටි එකෙකු වන අතර දෙදෙනා අතර සම්බන්ධය එකවර ඇති නොවේ.
කුරුල්ලන් අල්ලා විකුනා පොහොසත් වීමට උත්සාහ කරන හොර කල්ලියක් මෙම ගිරවුන්ගේ වටිනාකම මුදල් කරගැනීමට උන් පැහැර ගන්නා සැටිත්, නිලූ ජුව්ල් සමග ආදර සම්බන්ධය ගොඩනගා ගන්නා සැටිත්, පියාසැරිය නුහුරු ඇතිකරන ගිරවෙකු වූ නිලූ පියෑඹීමට යොමුවන සැටිත් කියවෙන මෙය අපූරු ත්‍රිමාන සජීවීකරන, ළමා කාටූන් චිත්‍රපටයකි. මෙය නැරඹිය යුතු අපූරු, විචිත්‍රවත් කතන්දරයක් බව කිව යුතුය.
චිත්‍රපටය බාගත කරන්න (R5 XviD-MAXSPEED)
සිංහල උපසිරැසි බාගත කරන්න ( R5 XviD-MAXSPEED)

Friday, 24 June 2011
දුගී පැල්පතින් ධවල මන්දිරයට ගිය ඒබ‍්‍රහම් ලින්කන්
1809 පෙබරවාරි 12 වැනි දා ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ හෙජන්විල් අසල ගොවිපළකදී ඇමරිකානු එක්සත් ජනපදයේ සදා නොමියෙන නමක් ඇති කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උපත ලැබුවා. දරිද්‍රතාවයෙන් පීඩිත වූ මේ කුඩා නිවසේ උපන් කොලු පැංචා දිනෙක ඇමරිකාවේ ජනාධිපති වේ යැයි කවුරුත් නම් හීනෙකින්වත් සිතුවේ නැහැ. මේ කොලු පැංචාගේ නම වූයේ එබ‍්‍රහම් ලින්කන්ය. ඔහුගේ පියා තෝමස් ලින්කන් වූ අතර හෙතෙම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. එහෙත් ඔහුගේ පි‍්‍රයතම රැකියාව වුණේ දඩයමයි.
ළමා වියසාරවත් පසක් ඇති ප‍්‍රදේශ සොයමින් නිතර නිතර පදිංචි වූ ස්ථාන වෙනස් කළ වඩුවකු වූ
Thursday, 23 June 2011
My Pictur's Slideshow
My Pictur's Slideshow: "TripAdvisor™ TripWow ★ My Pictur's Slideshow ★ to Verona. Stunning free travel slideshows on TripAdvisor"
Wednesday, 8 June 2011
ජීවිතය හා මරණය...
ගංගාවක් ගලායනවා සේ....
ගෙවියන ජීවිතයේ...
ප්‍රිතිය,දුක සමගින් එක් වී,
කම්කටොලුද බිද හරිමින් ගෙවී යයි.
එක් නිමේෂයකදී......
එක් තප්පරයකදී.......
නොසිතු අයූරින්..
අපට නොදැනීම,
අපව වැළදගන්නා මාරයා
කෙසේ මගහරිම්දෝ....
ප්‍රිතියෙන් ගෙවූ ජිවිතයේ
අවසානය මෙසේ නිම කිරීමට
කෙදිනකවත් කිසිකෙනකු බලාපොරොත්තු නොවේ.
නමුත් ජීවිතය ගෙවි මරණය ද නිසැකවම සිදුවේ.
එය වැළැක්විමට කෙදිනක කිසිවෙකුටත්
නොහැක.

Wednesday, 25 May 2011
කළු සුදු කියා නැත; ඇත්තේ අළු පාටයි
පුද්ගලයන්ට, යම් ක්‍රියාවන්ට, මූල ධර්මයන්ට, හැදියාවන්ට සහ සද්ගුණය ගැන කතා කරද්දී ‘හරි වැරදි කියලා එක පැත්තක් නැහැ’ කීම අහන්නට පුළුවන්.
ඉංග්‍රීසියෙන් කියද්දී good and evil වගේම සිංහලෙන් කියද්දී ද ‘හොඳ නරක’ යැයි සඳහනක් වන්නේ ඇයි? නිතරම හොඳ මුලින් සඳහන් වන්නේ ඇයි?
කළු සහ සුදු නැත්නම් අළු තියෙන්නට ද බැරි ය. අළුපාට නම් කළු සහ සුදු පාටවල්හි සංකලනයකි. ඒ නිසා අළු ගැන කියන්නට පෙර කළු ගැන හා සුදු ගැන කියා පැහැදිලි කරගත යුතුය.
සද්ගුණය ගැන සාකච්ඡාවක දී හොඳ මොනවා ද, ඊ ළඟට නරක මොනවා ද යන්න පැහැදිලි කරගත යුතුය.
ආර්ථික ක්‍රමයක් ගැන සොයා යෑමක දී එකක් හොඳ නම් අනික නරක නම් සංකලනයක් කුමකට ද? නරක පැත්තෙන් ඇබිත්තක් වත් ගා ගෙන එය අළුපාට යැයි කියන්නේ කුමකට ද? දෙපැත්තම එකයි යයි කියද්දී අදහස් කරන්නේ අළුපාටින් යුතු වීම නොවේ ද?
සද්ගුණය ගැන කතාබහක දී යාන්තමින් හෝ නරක ගෑවිච්ච විට (අළුපාට වූ විට) තව දුරටත් එතැන ‘සද්ගුණයක්’ තියෙන්නක් වන්නේ කොහොම ද?
හොඳක් කරන්නට යන අයෙක් විසින්
Tuesday, 24 May 2011
2012-12-21 ලෝක අවසානයද?
2012 දි මෙ ඇති වනවාය කියන ලොක විනාසය ලෝක විනාසයක්මද? එහෙම නැතිනම් පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන විනාසයක් ද? දැනට පවතින කරුනු මත පහදිලිව පෙනේන්නට තිබෙන්නේ මෙය පුර්න වශයෙන් සිදුවන ලොක විනාසයක් නොවන බවත්, පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන මහා විනාසයක් බවයි. මෙම විනාසය විවිදා කරයෙන් සිදුවන බව විවිද පුද්ගලයන්ගෙ මතයයි.
මේන් අන්දොලනාත්මක කරුන නම් ක්‍රි.පු 2000 දි පමන දකුනු මෙක්සිකොවේ ජිවත් වු ගණිතය, විද්‍යාව හා තාරකා විද්‍යාව ගැන දියුනු දැනුමක් සහිත 2012.12.21 දිනේන් ලෝකයේ අවසානය සනිටුහන් කරමින් දින දර්ශනයක් නිර්මානය කල මායා වරුන්ගේ අනා වැකියයි. තවද පිට සක්වල ජිවින් ගේ ආක්‍රමනයක් නිසා මහා විනාසයක් සිදුවන බව තව මතයක්. ඊට අමතරව විශාල උල්කාපාතයක් කඩා වැටිමෙන් මෙ විනාසාය සිදුවන බව තව මතයක්. මේයින් අවසාන මත දෙක සම්බන්දව හරි හැටි නොදන්නවා සේම ඒ පිලිබදව ඒ තරම් විස්වසයක් ද නැ. නමුත් උල්කවක් සම්බන්දවද මයා වරුන්ගේ අනවැකිය සමග සිදුවිමටද නොහැක්කක් නොවේ. මයා වරුන්ගේ අනා වැකිය සම්බන්දයෙන් මා තුල ඇත්තේ ලොකු විස්වාසයකි. ඒ පිලිබදවනම් දැන ගැනිමට හැකි වන්නේ 2012.12.21 ම තමා. ත.

Subscribe to:
Posts (Atom)