මේන් අන්දොලනාත්මක කරුන නම් ක්‍රි.පු 2000 දි පමන දකුනු මෙක්සිකොවේ ජිවත් වු ගණිතය, විද්‍යාව හා තාරකා විද්‍යාව ගැන දියුනු දැනුමක් සහිත 2012.12.21 දිනේන් ලෝකයේ අවසානය සනිටුහන් කරමින් දින දර්ශනයක් නිර්මානය කල මායා වරුන්ගේ අනා වැකියයි. තවද පිට සක්වල ජිවින් ගේ ආක්‍රමනයක් නිසා මහා විනාසයක් සිදුවන බව තව මතයක්. ඊට අමතරව විශාල උල්කාපාතයක් කඩා වැටිමෙන් මෙ විනාසාය සිදුවන බව තව මතයක්. මේයින් අවසාන මත දෙක සම්බන්දව හරි හැටි නොදන්නවා සේම ඒ පිලිබදව ඒ තරම් විස්වසයක් ද නැ. නමුත් උල්කවක් සම්බන්දවද මයා වරුන්ගේ අනවැකිය සමග සිදුවිමටද නොහැක්කක් නොවේ. මයා වරුන්ගේ අනා වැකිය සම්බන්දයෙන් මා තුල ඇත්තේ ලොකු විස්වාසයකි. ඒ පිලිබදවනම් දැන ගැනිමට හැකි වන්නේ 2012.12.21 ම තමා. ත.

No comments:
Post a Comment