Monday 27 June 2011

Rio 2011

බ්ලූ (නිලූ) නැමති ඇතිකරන නිල් මැකෝ ගිරවා, එම සත්ව විෂේශයේ අවසාන පිරිමි සතා ලෙස සොයාගත් පසු, වර්ගයා බෝ කරගැනීමට ඌ රියෝ ද ජැනයිරෝ වල පිහිටි පක්ෂි සංරක්ෂන මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි. එහි සිටින ජුව්ල් නැමති ගැහැනු සතා, කැලයේ සිටි එකෙකු වන අතර දෙදෙනා අතර සම්බන්ධය එකවර ඇති නොවේ.




කුරුල්ලන් අල්ලා විකුනා පොහොසත් වීමට උත්සාහ කරන හොර කල්ලියක් මෙම ගිරවුන්ගේ වටිනාකම මුදල් කරගැනීමට උන් පැහැර ගන්නා සැටිත්, නිලූ ජුව්ල් සමග ආදර සම්බන්ධය ගොඩනගා ගන්නා සැටිත්, පියාසැරිය නුහුරු ඇතිකරන ගිරවෙකු වූ නිලූ පියෑඹීමට යොමුවන සැටිත් කියවෙන මෙය අපූරු ත්‍රිමාන සජීවීකරන, ළමා කාටූන් චිත්‍රපටයකි. මෙය නැරඹිය යුතු අපූරු, විචිත්‍රවත් කතන්දරයක් බව කිව යුතුය.


චිත්‍රපටය බාගත කරන්න (R5 XviD-MAXSPEED)

සිංහල උපසිරැසි බාගත කරන්න ( R5 XviD-MAXSPEED)  


Friday 24 June 2011

දුගී පැල්පතින් ධවල මන්දිරයට ගිය ඒබ‍්‍රහම් ලින්කන්



1809 පෙබරවාරි 12 වැනි දා ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්තයේ හෙජන්විල් අසල ගොවිපළකදී ඇමරිකානු එක්සත් ජනපදයේ සදා නොමියෙන නමක් ඇති කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උපත ලැබුවා. දරිද්‍රතාවයෙන් පීඩිත වූ මේ කුඩා නිවසේ උපන් කොලු පැංචා දිනෙක ඇමරිකාවේ ජනාධිපති වේ යැයි කවුරුත් නම් හීනෙකින්වත් සිතුවේ නැහැ. මේ කොලු පැංචාගේ නම වූයේ එබ‍්‍රහම් ලින්කන්ය. ඔහුගේ පියා තෝමස් ලින්කන් වූ අතර හෙතෙම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. එහෙත් ඔහුගේ පි‍්‍රයතම රැකියාව වුණේ දඩයමයි.





ළමා වියසාරවත් පසක් ඇති ප‍්‍රදේශ සොයමින් නිතර නිතර පදිංචි වූ ස්ථාන වෙනස් කළ වඩුවකු වූ

Thursday 23 June 2011

My Pictur's Slideshow

My Pictur's Slideshow: "TripAdvisor™ TripWow ★ My Pictur's Slideshow ★ to Verona. Stunning free travel slideshows on TripAdvisor"

Wednesday 8 June 2011

ජීවිතය හා මරණය...

ගංගාවක් ගලායනවා සේ....
ගෙවියන ජීවිතයේ...
ප්‍රිතිය,දුක සමගින් එක් වී,
කම්කටොලුද බිද හරිමින් ගෙවී යයි.
එක් නිමේෂයකදී......
එක් තප්පරයකදී.......
නොසිතු අයූරින්..
අපට නොදැනීම,
අපව වැළදගන්නා මාරයා
කෙසේ මගහරිම්දෝ....
ප්‍රිතියෙන් ගෙවූ ජිවිතයේ
අවසානය මෙසේ නිම කිරීමට
කෙදිනකවත් කිසිකෙනකු බලාපොරොත්තු නොවේ.
නමුත් ජීවිතය ගෙවි මරණය ද නිසැකවම සිදුවේ.
එය වැළැක්විමට කෙදිනක කිසිවෙකුටත්
නොහැක.

Wednesday 25 May 2011

කළු සුදු කියා නැත; ඇත්තේ අළු පාටයි


පුද්ගලයන්ට, යම් ක්‍රියාවන්ට, මූල ධර්මයන්ට, හැදියාවන්ට සහ සද්ගුණය ගැන කතා කරද්දී ‘හරි වැරදි කියලා එක පැත්තක් නැහැ’ කීම අහන්නට පුළුවන්.

ඉංග්‍රීසියෙන් කියද්දී good and evil වගේම සිංහලෙන් කියද්දී ද ‘හොඳ නරක’ යැයි සඳහනක් වන්නේ ඇයි? නිතරම හොඳ මුලින් සඳහන් වන්නේ ඇයි?
කළු සහ සුදු නැත්නම් අළු තියෙන්නට ද බැරි ය. අළුපාට නම් කළු සහ සුදු පාටවල්හි සංකලනයකි. ඒ නිසා අළු ගැන කියන්නට පෙර කළු ගැන හා සුදු ගැන කියා පැහැදිලි කරගත යුතුය.
සද්ගුණය ගැන සාකච්ඡාවක දී හොඳ මොනවා ද, ඊ ළඟට නරක මොනවා ද යන්න පැහැදිලි කරගත යුතුය.
ආර්ථික ක්‍රමයක් ගැන සොයා යෑමක දී එකක් හොඳ නම් අනික නරක නම් සංකලනයක් කුමකට ද? නරක පැත්තෙන් ඇබිත්තක් වත් ගා ගෙන එය අළුපාට යැයි කියන්නේ ‍කුමකට ද? දෙපැත්තම එකයි යයි කියද්දී අදහස් කරන්නේ අළුපාටින් යුතු වීම නොවේ ද?
සද්ගුණය ගැන කතාබහක දී යාන්තමින් හෝ නරක ගෑවිච්ච විට (අළුපාට වූ විට) තව දුරටත් එතැන ‘සද්ගුණයක්’ තියෙන්නක් වන්නේ කොහොම ද?
හොඳක් කරන්නට යන අයෙක් විසින්

Tuesday 24 May 2011

2012-12-21 ලෝක අවසානයද?

                                    2012 දි මෙ ඇති වනවාය කියන ලොක විනාසය ලෝක විනාසයක්මද? එහෙම නැතිනම් පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන විනාසයක් ද?  දැනට පවතින කරුනු මත පහදිලිව පෙනේන්නට තිබෙන්නේ මෙය පුර්න වශයෙන් සිදුවන ලොක විනාසයක් නොවන බවත්, පෘතුවිය මත පවතින ජීවයට මහත් බලපැමක් අති කරමින් සිදුවන මහා විනාසයක් බවයි. මෙම විනාසය විවිදා කරයෙන් සිදුවන බව විවිද පුද්ගලයන්ගෙ මතයයි. 


මේන් අන්දොලනාත්මක කරුන නම් ක්‍රි.පු 2000 දි පමන දකුනු මෙක්සිකොවේ ජිවත් වු ගණිතය, විද්‍යාව හා තාරකා විද්‍යාව ගැන  දියුනු දැනුමක් සහිත 2012.12.21 දිනේන් ලෝකයේ අවසානය සනිටුහන් කරමින් දින දර්ශනයක් නිර්මානය කල මායා වරුන්ගේ අනා වැකියයි. තවද පිට සක්වල ජිවින් ගේ ආක්‍රමනයක් නිසා මහා විනාසයක් සිදුවන බව තව මතයක්. ඊට අමතරව විශාල උල්කාපාතයක් කඩා වැටිමෙන් මෙ විනාසාය සිදුවන බව තව මතයක්. මේයින් අවසාන මත දෙක සම්බන්දව  හරි හැටි නොදන්නවා සේම ඒ පිලිබදව ඒ තරම් විස්වසයක් ද නැ. නමුත් උල්කවක් සම්බන්දවද මයා වරුන්ගේ අනවැකිය සමග සිදුවිමටද නොහැක්කක් නොවේ. මයා වරුන්ගේ අනා වැකිය සම්බන්දයෙන් මා තුල ඇත්තේ ලොකු විස්වාසයකි.  ඒ පිලිබදවනම් දැන ගැනිමට හැකි වන්නේ 2012.12.21 ම තමා. ත.
    
                                                   


                                                    


 

Monday 23 May 2011

ලොකුම බොරුව

ඔන්න අද මම මගේ බ්ලොග් එකේ දාන්න යන්නේ එහෙන් මෙහෙන් හොයා ගත්ත්තු විහිලු කතා ටිකක්‌.. පින්තූර වල තිබුන දේවල් සිංහලෙන් බලන් ලියද්දි අකුරු වැරදිලානම් සමා වෙන්න ඔනා.. :D ඔයාලටත් පුලුවන් කැමතිනම් ඇවිත් බලලා යන්න :D


                          1
ඔන්න මේකයි සීන් එක එදා මහා මුසල දවසක්. මොර සුරන වැස්සේ එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුනා ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද බල්ලා බුරන්නේ කියල බලන්න. බලනකොට තඩි නයෙක්. පස්සේ මම නයාට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තිය ඇවිල්ල බලනකොට නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියාද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා ...


2
ගණුදෙනුව

මසුරු මිනිසා දෙවියන් වහන්ංසේ හමු විය.....

මසුරු මිනිසා:-  දෙවියනී රුපියල් කෝටියක්‌ ඔබට කොයිතරම් වටිනවාද?
දෙවියන් වහන්ංසේ:-  රුපියල් කෝටියක්‌ මට සත පනහක්‌ තරම්වත් වටින්නෙ නැහැ
 මසුරු මිනිසා:- අවුරුදු කෝටියක්‌ ඔබට කොයිතරම්නම් කාලයක්‌ද?
දෙවියන් වහන්ංසේ:-  තත්ත්පරයක්‌ තරම්වත් නැහැ...
මසුරු මිනිසා:- එහෙහෙනම් දෙවියනී මට ඔබ වහංසේගෙන් සත පනහක්‌ දෙන්න..
දෙවියන් වහන්ංසේ:-  තත්ත්පරයක්‌ ඉන්න.. :D
                                   
                                                                         3
ක්‌ෂ්නික කෝපය

විනිශ්චයකරු:- යුෂ්මතීට විත්ති කරු පහර දුන්නේ ක්‍ෂනික කෝපයෙන්ද?

පැමිණිලී කාරිය:- නැහැ ස්‌වාමිණි බෙලෙක්‌ කෝප්පෙකින් 


4
අප්‍රිකාව

සමාජ අධ්්‍යනය ගුරු තුම පාඩම අතර තුර පන්තියේ දගලමින් සිටි

ලෝකයේ මිළ අධිකම සිතුවම්

ඔයාල දැකල තියෙනවද ලෝකයේ මිළ අධිකම චිත්‍ර.ලෝකයම කතා බහ කරන,අති ප්‍රසිද්ධියක් උසුලන සිත්තරන්ගෙ සුප්‍රකට සිතුවම් පහක් පෙළගස්සවා ඒවාට මිළගණන් ඉදිරිපත් කර ඇත.
බලන්නකො පහලින් තිබෙන්නේ පිළිවෙලින් වැඩිම මිළක් තබා ඇති සිතුවමේ සිට ක්‍රමයෙන් මිළගනන් තබා ඇති අන්දම.
                                                           1
ගස්ටාව් ක්ලිම්ට්ව සිතුවම් කරන ලද ඇඩෙලි බ්ලොච්-බෝ ගේ සිතුවමේ මිළ ඩොලර් 135,000,000 කි.මෙය රොනල්ඩ් එස්.ලෝඩර් විසින් 2006 වසරේදී මිළදී ගනු ලැබීය.

2
සුප්‍රකට පැබ්ලෝ පිකාසෝගේ
Garcon a al Pipe නම් සිතුවමට

Sunday 22 May 2011

ඕනම රටකට Free call ගන්න....


IDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ... ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free call ගන්න.

මේකයි Site  එක..

 http://www.evaphone.com/locale/en

ඕනනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්.. නැත්නම් නිකන් Register නොවී Call ගන්නකොට පොඩි Add එකක්‌ දානව තත්ත්පර 30ක වගේ...  මේකෙ Register වෙන්නම ඕන නැහැ Call ගන්න..



හැබැයි මෙහෙම දෙයක්‌ තියෙනවා.. ඒක තමයි මෙකෙන් ගන්න පුලුවන් Free Calls 2ක්‌ විතරයි.. ඕකටත් පොඩි විසදුමක්‌ තියෙනවා... ඒක තමයි IP Address  එක Change කරන එක...
ඒකත් කරගන්නවනම් මෙන්න මේ Site එකට ගිහින් Download  hide my IP  යන තැනින් ඒකත්  කර ගන්න.
  www.hide-my-ip.com

මේකේ Call ගන්න නම්  මුලින්ම ඕන රට Select  කරන්න...අපි හිතමු ලංකාවට ගන්නවා කියලා.. එතකොට 94 කියල වැටෙනවා.. ඔයාලට තියෙන්නේ ඉතුරු ඉලක්‌කම් ටික ගහන්න.. ගහලා Call එක ගන්නකොට Adobe Flash player Settings menu එකක්‌ එයි..  ඒක Allow  කරලා Close  කරලා දාන්න.. ඒ වගේම තමයි ලංකාව විතරක්‌ නෙමෙයි වෙන ඕනම රටකට ගන්නත් පුලුවන් ..
දැන් හරි ඕන තරම් call ගන්න. වැඩේ කොහොමද කියලා පොඩි comment  එකකුත් දාලා යන්න.

Saturday 21 May 2011

පියාණනී...

2011/05/21  ගෙදර ඉන්න කම්මැලී.. මගෙ යාලුවෙක්‌ ඉන්නවා ගෙවල් ලග.. හවස 6.30 යි.. ඒ පැත්තට යන්න කියලා එලියට බැස්‌සා.. වට පිට බල බල පයින්ම ආව යාලුවගෙ ගේ ලගට.. ගෙට ගොඩවෙලා ටිකක්‌ කතා කර කර ඉද්දි යාලුවගෙ අම්මා හොදට කවිකියන්න පුලුවන් කෙනෙක්‌ කියලා දැන ගත්තා.. එයාගේ තාත්තාගේ පරන අතීතෙ මතක්‌ කරන ගමන් තමයි එයා උන්නෙ... මගෙත් තාත්තා නැහැනේ.. :( මමත් අසාවෙන් එවා අහගෙන උන්නා.. අද මම බ්ලොග් එකේ දාන්නෙ ඒ අම්මා  එයාගෙ පියාට ලියපු නිසැදසක්‌... නිස්‌කලංකව කියවගෙන ගියොත් ඔයාලට තේරෙයි ඒ පද පේලි වල තියෙන කතාවෙන් කියවෙන අර්ථය... ඒ දේ මගේ හිතට ගොඩාක්‌ බැදුනා.. මම ඒ අම්මගෙන් එයාගේ නිසැදැස මගේ බ්ලොග් එකේ දාන්න අවසරය ඉල්ල ගත්තා.. මේ තියෙන්නෙ ඒ නිසැදස..


දවසේ මෙහෙවර නිම කොට...
ගෙට ගොඩ වන පියාණනේ..
දෝතින් අප තුරුලටගෙන...
සිප සනසන පියාණනේ...
සිහි වී ඔබෙ පිය සෙනෙහස...
දෙනෙත් වසා ගලන කදුළු...
ඔය දැතින් පිස දමන්න..
අද නුම නැ පියාණනේ...
සොහොන වසා සුදු පාටට....
වැතිරුනාට අරලියමල්...
ඒ සුවදින් බැ මකන්න...
නුබේ සුවද පියාණනේ...
හිරු බැස යන සැන්දැවේ...
සුදු අරලිය මල් අරගෙන..නුබේ සොහොන අතුරාලා.. සැන සෙන්නම් පියාණනේ...
  ඩබ්. විනිප්‍රීඩා පීරිස්‌

Friday 20 May 2011

මෙන්න මැජික්‌ කරන විදිය... :D

මැජික්‌ කියන්නේ ලෝකේ තියෙන තියෙන හොද විජ්ජීයාවක්‌නේ... මැජික්‌ කිව්වම ඉතින් නොදන්න කෙනෙක්‌ නැති තරම්...ඔයාලත් දන්නවනෙ දැකල තියෙනවනෙ මැජික්‌. බලන් ඉන්න පුදුමයි. සමහර දේවල් ඇත්තටම මේවා කරන්නේ කොහොමද  කියලා හිතෙනවා.. මට හිතුනා ඔයලට මැජික්‌ කරන්නේ කොහොමද කියලා බලගන්නත් එක්‌ක වීඩීඔ ටිකක්‌ දාන්න.... මමනම් මේ විඩිඔ දැක්‌කේ එලකිරි ඩොට්‌ කොම් එකේ... :) මේ වීඩීඔ  එකින් එකට ඔයලට හරිම පහසුවෙන්ම ඉගෙන ගන්න පුලුවන්...මේවා කරන්න හරිම ලේසියි.. ටිකක්‌ තනියම පුහුණු වීම තමයි වැදගත්.. කොහොමද මැජීක්‌ එකක්‌ දෙකක්‌ අල්ලගත්තට පස්‌සේ තියෙන ගතිය.. යාලුවෙක්‌ට දෙන්නෙක්‌ට වැඩ කැල්ලක්‌ දෙකක්‌ දාල පෙන්නන්න. මැජික්‌ වල ඇත්ත තත්වෙ දැක්‌කට පස්‌සේ ඔයාලටම හිතෙයි අයියෝ මේකටද මැජික්‌ කරන්නෙ කියලා..
මෙතනදි සිද්ද වෙන්නෙ මාර රැවටීමක්‌..ඔයාලම බලලා ඉගෙන ගන්නකෝ එහෙනම්.. :D
එහෙනම් වීඩීඔ බලමු..

ජීවිතය.....


බලාගත්ත අත බලාගෙන ඉන්නවා... යන්නන් වාලේ යනවා... ජීවත් වෙන්න ඔන කමට ජීවත් වෙනවා... ජීවිතයට කිසිම අලුත් බවක්‌ නැහැ.... බලාපොරොත්තු නැහැ... අරමුණක්‌ නැහැ... යන්න ඔන කොහෙද කියල තෙරුමක්‌ නැහැ...  කරන්න ඔන මොනාද කියලා හිතෙන්නෙ නැහැ...ජීවිතයම හිස්‌...


වසරින් වසර ගෙවෙනවා...
ඒ කියන්නෙ දින 365ක්‌...
ඒ වගේ වසර තුන හතරක්‌ ගෙවුණා....
ඒ කියන්නෙ දින දහස්‌ ගණනක්‌....
ඒත් ජීවිතයට මොනද අලුතින් එකතු උනේ...? මොනවද ඉගෙන ගත්තේ...?
මොනවද කළේ...?
මොනවද සතු කර ගත්තේ...?
කිසිම දෙයක්‌ නැහැ....
හිස්‌ බවක්‌ විතරයි...!!!!!






ජීවිතය කියන්නේ මේකට නෙමේ..
ජීවත් වෙනවා කියන්නෙ මේකට නෙමේ...
ජීවිතයට මීට වද තේරුමක්‌ ඕන...
ජීවිතයට නිකම්ම තේරුම් එන්නෙ නැහැ...
ජීවිතයට තේරුමක්‌ දෙන්න ඕන...
අරමුණක්‌ නැති ජීවිතය ලිපිනය නොලියා තැපැල් කරපු ලියුමක්‌ වගේ...
යන අතක්‌ නැහැ...
අනාත වෙනවා විතරයි...




ජීවත් වෙන්න තව වසර 40ක්‌ තියෙනවා කියා හිතුවොත්...
එක වසරකට එක අරමුණ ගානේ ඉටු කර ගත්තොත්...
ජීවිතයේ අරමුණු 40ක්‌ ඉටු වෙනවා... අරමුණු 40ක්‌ නෙමේ.....
අරමුණු 5ක්‌ ඉටු කරගත්තත් ජීවිතයට සැහෙන දේවල් ලැබෙනවා....
ඒ ලැබෙන දේවල් මොනවද කියලා ඔබට හිතාගන්නවත් බැහැ...
එක්‌ අරමුණක්‌ ඉටු වෙද්දී...
ජීවිතය සැහෙන දුරක්‌ ඉස්‌සරහට යනවා....





අද ඔබ එක තැන බ්‍රේක්‌ ඩයුන්....
මද වලක පල් වෙනවා....
ඒකයි මේ හිස්‌ බව....
ඒකයි මේ හෝන්දු මාන්දු ගතිය..







මේ ජීවිතයේ කිසිම දෙයක්‌ හරියට ඉගෙන ගත්තේ නැති ඔබ ගැන ඔබට දුක හිතෙන්නේ නැද්ද?...
ඔබේ හිතේ බලාපොරොත්තු ගොඩක්‌ තිබුණා... ඒත්.... ඒ බලා පොරොත්තු ඉටුකරගන්න ඔබ මොනවද කළේ?...
ඔබ ගොඩාක්‌ දේවල් කරන්න හිතුවා...
එත් ඔබ කළේ නැහැ...එහෙම නේද?...
සමහර දේවල් ඔබ පටන් ගත්තා...
ඒත් ඉවර කළේ නැහැ....
ඔබේ ජීවිතයේ

Thursday 19 May 2011

සිතන්නට යමක්‌!!!!

මේ සමජෙ ජීවත් වෙලා ඉන්න අපිට විවිදාකාර මිනිස්‌සු හම්බ වෙනවනෙ. එ සමහරක්‌ මිනිස්‌සු අතරෙ ඉන්නවනෙ හිත හොද මිනිස්‌සු කොට්‌ටාසයක්‌.. එ වගෙම එ  අයව ඔයලට හම්බ වෙලත් ඇතිනෙ නේද? එ වගෙම තමයිනෙ ඒකෙ අනිත් පැත්තත් මනුස්‌සකමක්‌ අදුරන්නෙ නැති කිසි කෙනෙක්‌ට පිහිට වෙන්නෙ නැති මිනිස්‌සුත් ඉන්නවනෙ නේද? ඔයාල බලනව ඇති මොනද මේ මම දොඩවන්නෙ කියල. කලබලවෙන්න එපා මම කියන්න හදන්නෙ මිනිස්‌සු ගැන කතවක්‌ නෙමෙයි. සෙනෙහස ආදරය කරුනාව එකමුතු කම මිනිස්‌සු ලග වගේම සත්තුන් ලගත් තියෙනව. එකත් ඔයල දන්න කතවක්‌නෙ නේද?මේ ඊයෙ පෙරේදා මම දැක්‌කා වීඩීඔ එකක්‌. පේන විදියටනම් ටිකක්‌ බලන් ඉද්දි අනේ පව් කියල හිතෙනවා. මොකද මේ ව්ඩීඕ එක බලද්දි ඔයාලට පෙනෙයි කොටින්ට ,කිබුලන්ට, ජලයට මැදි උන ගව පෙටියෙක්‌ ජීවිතෙ බේරගන්න වුත්සහ කරන අසරන අවස්‌තාවක්‌..
මෙ විඩීඔ එක කලින් මගෙ ලග තිබුනා නමුත් බ්ලොග් එකෙ දාන්න කල්පනා වෙනකොට එක නැති වෙලා. බොහොම අමරුවෙන් තමයි හොය ගත්තෙ.. :) ඔයලත් බලන්නකො එහෙනම්
ඒ අවෂ්තාවෙම ටික වෙලවකින් තව දෙයක්‌ සිද්ද වෙනවා... වසු පැටියා බෙරෙන විදියත්, ඉට පස්‌සෙ වෙන දේත් ඔයාලටම බල ගන්න ඉඩ දීලා මම පැත්තකට වෙනවා. එ දේ මොකක්‌ද කියල ඔයලම බලනවනම් තම හොද :)

The next three days 2011

The Next Three Days මම මෙ ෆිල්ම් එක බැලුවෙ ඉයේ හවස... ඇත්තම කියනවනම් 2011 මම බලබු හොදම ෆිල්ම් වලින් එකක්‌. මම කිව්වට වෙඩක්‌ නැහැ ඔයාල බලලම කියන්නකො කොහොමද කියලා. මතක ඇතුව කොමන්ට්‌ එකක්‌ දාන්න අමතක කරන්න එපා. 
මම පොඩ් දළ අදහසකුත් දෙන්නම්කො. :) මෙහෙමයි මෙ ෆිල්ම් එකේ කතාව ගෙතිල තියෙන්නෙ මිනිමැරුමක්‌ සම්බන්දව හිරේ යන්න වෙන අහිංසක කාන්තවක්‌ ඇයගේ සුවමිපුරුසයා විසින් බේර ගන්න සිද්දියක්‌. මරන දඩූවම නියම උන තම බිරිදව බේර ගන්න හදන ප්ලන් එකත් එක්‌ක ගෙතුන මෙ ලස්‌සන කතාව ඔයාල ඔක්‌කම බලල රස විදින්න....

WINDOWS 8

WINDOWS 8/ වින්ඩෝස්‌ 8 මේ තමයි වින්ඩෝස්‌ 7 න් වලින් පස්‌සෙ අපි බලපොරොත්තුවෙන් උන්න දේ. ඔන්න දැන් ඔයලට පුලුවන් කම  තියෙනව වින්ඩෝස්‌ 8 එක ඔයාගේ කොම්පුටෙර් එකට ඇතුල් කරගන්න. ගොඩාක්‌ අය බලපොරොත්තුවෙන් උන්න දෙයක්‌නෙ මෙක.
                                                                                                                                                                                                                                                                                 
හරි


දෙන් බලමු  මෙ වින්දොව්ස්‌ 8 වල පින්තූර ටිකක්‌. :)




Wednesday 18 May 2011

දැන් වෙලාව පාන්දර 3.15 යි.

දැන් වෙලාව පාන්දර 3.15 යි. කොලඹ කොටස්‌ වෙලද පොල ගැන පොඩි තොරතුරු ටිකක්‌ හොය හොයයි උන්නෙ. එත් එකට ඔන කරන තොරතුරු හොයල හොයල හෙම්බත් වෙලා එපා වෙලා උන්නෙ :(... එත් වැඩේ ලෙසියෙන් අත අරින්න හිත දෙන්නෙම නැහැ.
ඉතින් කොහොම හරි කරල එ විස්‌තර ටික හොය ගත්ත එ වෙද්දි වෙලාව පාන්දර 4.15 යි. බොහොම අමරුවෙන් තමයි එව හොයගත්තෙ. ඉතින් ඊට පස්‌සෙ හිතුන මටම කියල බ්ලොග් එකක්‌ හදගන්න ඔන කියල. එ වෙලවෙම වැඩේට බැස්‌සා.ඉතින් එකෙ ප්‍රෙතිපළයක්‌ විදියට තමයි මෙ බ්ලොග් එක බිහි වෙන්නෙ. රූම් එකෙ අයියත් ගොර අදිනව මෙ වෙලවෙ :Dඋදේ 7 ට වෙඩට යන්නත් තියෙනව. බ්ලොග් එකක්‌ ගැන මෙලො සසරක්‌ මම දැනගෙන උන්නෙත් නැහැ. එත් මෙ දේ මම දැන් අත ඇරල දැම්මොත් අයෙ මෙකට අත ගහන එකක්‌ නැහැ කියල දන්න නිසාම වැඩේට බැස්‌සා.