Monday 27 June 2011

Rio 2011

බ්ලූ (නිලූ) නැමති ඇතිකරන නිල් මැකෝ ගිරවා, එම සත්ව විෂේශයේ අවසාන පිරිමි සතා ලෙස සොයාගත් පසු, වර්ගයා බෝ කරගැනීමට ඌ රියෝ ද ජැනයිරෝ වල පිහිටි පක්ෂි සංරක්ෂන මධ්‍යස්ථානයට ගෙන යනු ලබයි. එහි සිටින ජුව්ල් නැමති ගැහැනු සතා, කැලයේ සිටි එකෙකු වන අතර දෙදෙනා අතර සම්බන්ධය එකවර ඇති නොවේ.




කුරුල්ලන් අල්ලා විකුනා පොහොසත් වීමට උත්සාහ කරන හොර කල්ලියක් මෙම ගිරවුන්ගේ වටිනාකම මුදල් කරගැනීමට උන් පැහැර ගන්නා සැටිත්, නිලූ ජුව්ල් සමග ආදර සම්බන්ධය ගොඩනගා ගන්නා සැටිත්, පියාසැරිය නුහුරු ඇතිකරන ගිරවෙකු වූ නිලූ පියෑඹීමට යොමුවන සැටිත් කියවෙන මෙය අපූරු ත්‍රිමාන සජීවීකරන, ළමා කාටූන් චිත්‍රපටයකි. මෙය නැරඹිය යුතු අපූරු, විචිත්‍රවත් කතන්දරයක් බව කිව යුතුය.


චිත්‍රපටය බාගත කරන්න (R5 XviD-MAXSPEED)

සිංහල උපසිරැසි බාගත කරන්න ( R5 XviD-MAXSPEED)  


2 comments:

  1. පට්ට ෆිල්ම් 1 ක තැන්කූ කීවා එහෙනං .....පින් සිද්ද වෙන්ඩ ඕනේ.............. බුකියෙන් පුලු පුලුවන් විදිහට පබ්ලිසිටි පාරකුත් දෙන්නං .

    ( මේ මගුල් WORD VERIFICATION අයිං කොලානං)

    ReplyDelete
  2. ගොඩක්‌ ස්‌තූතී සහොදරයා :)

    ReplyDelete