Friday 20 May 2011

මෙන්න මැජික්‌ කරන විදිය... :D

මැජික්‌ කියන්නේ ලෝකේ තියෙන තියෙන හොද විජ්ජීයාවක්‌නේ... මැජික්‌ කිව්වම ඉතින් නොදන්න කෙනෙක්‌ නැති තරම්...ඔයාලත් දන්නවනෙ දැකල තියෙනවනෙ මැජික්‌. බලන් ඉන්න පුදුමයි. සමහර දේවල් ඇත්තටම මේවා කරන්නේ කොහොමද  කියලා හිතෙනවා.. මට හිතුනා ඔයලට මැජික්‌ කරන්නේ කොහොමද කියලා බලගන්නත් එක්‌ක වීඩීඔ ටිකක්‌ දාන්න.... මමනම් මේ විඩිඔ දැක්‌කේ එලකිරි ඩොට්‌ කොම් එකේ... :) මේ වීඩීඔ  එකින් එකට ඔයලට හරිම පහසුවෙන්ම ඉගෙන ගන්න පුලුවන්...මේවා කරන්න හරිම ලේසියි.. ටිකක්‌ තනියම පුහුණු වීම තමයි වැදගත්.. කොහොමද මැජීක්‌ එකක්‌ දෙකක්‌ අල්ලගත්තට පස්‌සේ තියෙන ගතිය.. යාලුවෙක්‌ට දෙන්නෙක්‌ට වැඩ කැල්ලක්‌ දෙකක්‌ දාල පෙන්නන්න. මැජික්‌ වල ඇත්ත තත්වෙ දැක්‌කට පස්‌සේ ඔයාලටම හිතෙයි අයියෝ මේකටද මැජික්‌ කරන්නෙ කියලා..
මෙතනදි සිද්ද වෙන්නෙ මාර රැවටීමක්‌..ඔයාලම බලලා ඉගෙන ගන්නකෝ එහෙනම්.. :D
එහෙනම් වීඩීඔ බලමු..



                                        Try කරලම බලන්නකො එහෙනම් 

                                          










No comments:

Post a Comment