Wednesday 18 May 2011

දැන් වෙලාව පාන්දර 3.15 යි.

දැන් වෙලාව පාන්දර 3.15 යි. කොලඹ කොටස්‌ වෙලද පොල ගැන පොඩි තොරතුරු ටිකක්‌ හොය හොයයි උන්නෙ. එත් එකට ඔන කරන තොරතුරු හොයල හොයල හෙම්බත් වෙලා එපා වෙලා උන්නෙ :(... එත් වැඩේ ලෙසියෙන් අත අරින්න හිත දෙන්නෙම නැහැ.
ඉතින් කොහොම හරි කරල එ විස්‌තර ටික හොය ගත්ත එ වෙද්දි වෙලාව පාන්දර 4.15 යි. බොහොම අමරුවෙන් තමයි එව හොයගත්තෙ. ඉතින් ඊට පස්‌සෙ හිතුන මටම කියල බ්ලොග් එකක්‌ හදගන්න ඔන කියල. එ වෙලවෙම වැඩේට බැස්‌සා.ඉතින් එකෙ ප්‍රෙතිපළයක්‌ විදියට තමයි මෙ බ්ලොග් එක බිහි වෙන්නෙ. රූම් එකෙ අයියත් ගොර අදිනව මෙ වෙලවෙ :Dඋදේ 7 ට වෙඩට යන්නත් තියෙනව. බ්ලොග් එකක්‌ ගැන මෙලො සසරක්‌ මම දැනගෙන උන්නෙත් නැහැ. එත් මෙ දේ මම දැන් අත ඇරල දැම්මොත් අයෙ මෙකට අත ගහන එකක්‌ නැහැ කියල දන්න නිසාම වැඩේට බැස්‌සා.

No comments:

Post a Comment