Sunday, 22 May 2011
ඕනම රටකට Free call ගන්න....
IDD කිව්වම එක එක Connection වලින් එක එක Rates දෙනවනේ... ඔන්න මේ Site එකෙන් පුලුවන් ඕනම රටකට Free call ගන්න.
මේකයි Site එක..
http://www.evaphone.com/locale/en
ඕනනම් මේ Site එකේ Register වෙලා Call ගන්න පුලුවන්.. නැත්නම් නිකන් Register නොවී Call ගන්නකොට පොඩි Add එකක් දානව තත්ත්පර 30ක වගේ... මේකෙ Register වෙන්නම ඕන නැහැ Call ගන්න..
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. ඒක තමයි මෙකෙන් ගන්න පුලුවන් Free Calls 2ක් විතරයි.. ඕකටත් පොඩි විසදුමක් තියෙනවා... ඒක තමයි IP Address එක Change කරන එක...
ඒකත් කරගන්නවනම් මෙන්න මේ Site එකට ගිහින් Download hide my IP යන තැනින් ඒකත් කර ගන්න.
www.hide-my-ip.com
මේකේ Call ගන්න නම් මුලින්ම ඕන රට Select කරන්න...අපි හිතමු ලංකාවට ගන්නවා කියලා.. එතකොට 94 කියල වැටෙනවා.. ඔයාලට තියෙන්නේ ඉතුරු ඉලක්‌කම් ටික ගහන්න.. ගහලා Call එක ගන්නකොට Adobe Flash player Settings menu එකක් එයි.. ඒක Allow කරලා Close කරලා දාන්න.. ඒ වගේම තමයි ලංකාව විතරක් නෙමෙයි වෙන ඕනම රටකට ගන්නත් පුලුවන් ..
දැන් හරි ඕන තරම් call ගන්න. වැඩේ කොහොමද කියලා පොඩි comment එකකුත් දාලා යන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment