Thursday 19 May 2011

සිතන්නට යමක්‌!!!!

මේ සමජෙ ජීවත් වෙලා ඉන්න අපිට විවිදාකාර මිනිස්‌සු හම්බ වෙනවනෙ. එ සමහරක්‌ මිනිස්‌සු අතරෙ ඉන්නවනෙ හිත හොද මිනිස්‌සු කොට්‌ටාසයක්‌.. එ වගෙම එ  අයව ඔයලට හම්බ වෙලත් ඇතිනෙ නේද? එ වගෙම තමයිනෙ ඒකෙ අනිත් පැත්තත් මනුස්‌සකමක්‌ අදුරන්නෙ නැති කිසි කෙනෙක්‌ට පිහිට වෙන්නෙ නැති මිනිස්‌සුත් ඉන්නවනෙ නේද? ඔයාල බලනව ඇති මොනද මේ මම දොඩවන්නෙ කියල. කලබලවෙන්න එපා මම කියන්න හදන්නෙ මිනිස්‌සු ගැන කතවක්‌ නෙමෙයි. සෙනෙහස ආදරය කරුනාව එකමුතු කම මිනිස්‌සු ලග වගේම සත්තුන් ලගත් තියෙනව. එකත් ඔයල දන්න කතවක්‌නෙ නේද?මේ ඊයෙ පෙරේදා මම දැක්‌කා වීඩීඔ එකක්‌. පේන විදියටනම් ටිකක්‌ බලන් ඉද්දි අනේ පව් කියල හිතෙනවා. මොකද මේ ව්ඩීඕ එක බලද්දි ඔයාලට පෙනෙයි කොටින්ට ,කිබුලන්ට, ජලයට මැදි උන ගව පෙටියෙක්‌ ජීවිතෙ බේරගන්න වුත්සහ කරන අසරන අවස්‌තාවක්‌..
මෙ විඩීඔ එක කලින් මගෙ ලග තිබුනා නමුත් බ්ලොග් එකෙ දාන්න කල්පනා වෙනකොට එක නැති වෙලා. බොහොම අමරුවෙන් තමයි හොය ගත්තෙ.. :) ඔයලත් බලන්නකො එහෙනම්
ඒ අවෂ්තාවෙම ටික වෙලවකින් තව දෙයක්‌ සිද්ද වෙනවා... වසු පැටියා බෙරෙන විදියත්, ඉට පස්‌සෙ වෙන දේත් ඔයාලටම බල ගන්න ඉඩ දීලා මම පැත්තකට වෙනවා. එ දේ මොකක්‌ද කියල ඔයලම බලනවනම් තම හොද :)

2 comments:

  1. mage jeewitheta me de godak sameepai. mta lagadi unu deyak nisa.godak kal asraya karala yaluwo kawda kiyala aduraganna beriuna.minisun wiwidakarai kiyala hodata terenawa dan.

    im proud of u

    ReplyDelete