Monday 23 May 2011

ලොකුම බොරුව

ඔන්න අද මම මගේ බ්ලොග් එකේ දාන්න යන්නේ එහෙන් මෙහෙන් හොයා ගත්ත්තු විහිලු කතා ටිකක්‌.. පින්තූර වල තිබුන දේවල් සිංහලෙන් බලන් ලියද්දි අකුරු වැරදිලානම් සමා වෙන්න ඔනා.. :D ඔයාලටත් පුලුවන් කැමතිනම් ඇවිත් බලලා යන්න :D


                          1
ඔන්න මේකයි සීන් එක එදා මහා මුසල දවසක්. මොර සුරන වැස්සේ එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුනා ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද බල්ලා බුරන්නේ කියල බලන්න. බලනකොට තඩි නයෙක්. පස්සේ මම නයාට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තිය ඇවිල්ල බලනකොට නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියාද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා ...


2
ගණුදෙනුව

මසුරු මිනිසා දෙවියන් වහන්ංසේ හමු විය.....

මසුරු මිනිසා:-  දෙවියනී රුපියල් කෝටියක්‌ ඔබට කොයිතරම් වටිනවාද?
දෙවියන් වහන්ංසේ:-  රුපියල් කෝටියක්‌ මට සත පනහක්‌ තරම්වත් වටින්නෙ නැහැ
 මසුරු මිනිසා:- අවුරුදු කෝටියක්‌ ඔබට කොයිතරම්නම් කාලයක්‌ද?
දෙවියන් වහන්ංසේ:-  තත්ත්පරයක්‌ තරම්වත් නැහැ...
මසුරු මිනිසා:- එහෙහෙනම් දෙවියනී මට ඔබ වහංසේගෙන් සත පනහක්‌ දෙන්න..
දෙවියන් වහන්ංසේ:-  තත්ත්පරයක්‌ ඉන්න.. :D
                                   
                                                                         3
ක්‌ෂ්නික කෝපය

විනිශ්චයකරු:- යුෂ්මතීට විත්ති කරු පහර දුන්නේ ක්‍ෂනික කෝපයෙන්ද?

පැමිණිලී කාරිය:- නැහැ ස්‌වාමිණි බෙලෙක්‌ කෝප්පෙකින් 


4
අප්‍රිකාව

සමාජ අධ්්‍යනය ගුරු තුම පාඩම අතර තුර පන්තියේ දගලමින් සිටි
රුවංගෙන් ප්‍රශ්ණයක්‌ ඇසීය...

ගුරුතුමා:- රුවන් කියනවා බලන්න
අප්‍රිකාව තියෙන්නෙ කොහෙද කියලා..

රුවන්:- 24 වෙනි පිටුවෙ සර්   

                                                                                 5 










    










3 comments:

  1. anthima 1 nam maru.eka deyak kiyanam duka hithei karanna deyak na godak ewa FB 1n kiyawala tiyanawa. ela.

    ReplyDelete
  2. tx dear .. :)
    ow mewa ehen mehen oya gaththu ewa ...

    ReplyDelete